Skip to main content

Posts

Showing posts from August, 2009

(අ)හිමි නුඹ නමින්....

නිදන්නට මට නොදෙන ඔය සුපෙම් නෙත් දෙකට සහස් කවි පබඳිමින් කොතෙක් ඉන්නද මෙලෙස...... ලබන්නට පින් නොමැත රැදෙන්නට තව නොහැක එත් ඔය නෙත් දෙකෙන් ඉවත යන්නෙ කොහොම........... ඉතින් පවසමි සිතින් මතු උපදින භවයක් පාසාම නුඹව සොයා සසර සරන්නට වරම් ලැබෙන්නට කියා......