tag:blogger.com,1999:blog-8469184572575703084.post5903499006541130950..comments2023-04-28T18:11:55.645+05:30Comments on මතක මන්දිර: ඉක්මනට වරෙන්... මට උඹ නැතුව පාලුයි....ක්‍රිශාන්http://www.blogger.com/profile/17051954710042841133noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-8469184572575703084.post-78676707240326838942010-06-11T02:30:16.956+05:302010-06-11T02:30:16.956+05:30@ Nipun
ඉවසන්නට බැරි හින්දා තව දුරටත්
වෙන්ව ගියා ...@ Nipun
ඉවසන්නට බැරි හින්දා තව දුරටත්
වෙන්ව ගියා ඇයත් මාත් හිත (නො )සතුටින්....

@ upeka
ආදරේදි හැමෝටම අත්වින්දින්න වෙන්නේ එකම අත්දැකීම් සමහර වෙලාවට...
ස්තුතියි comment එකට...ක්‍රිශාන්https://www.blogger.com/profile/17051954710042841133noreply@blogger.comtag:blogger.com,1999:blog-8469184572575703084.post-57313439463056310722010-06-11T01:57:20.740+05:302010-06-11T01:57:20.740+05:30මේක ගැන කියනවනම් මුලින්ම කියන්න තියෙන්නේ නම් ඔයා අ...මේක ගැන කියනවනම් මුලින්ම කියන්න තියෙන්නේ නම් ඔයා අදහස් හිතේ තියෙන දේ කෙලින්ම ලියලා තියෙනව හරි ලස්සනට..ඒක සරලයි වගේ ඒත් හිතට ගොඩාක් දැනෙනවා.. කියවන්න ආසයි. මේ කවි ඔක්කොම ලස්සනයි අලියා...ඒවගෙ සමහර දේවල් ගොඩාක් අයට විදින්න වුන දේවල්..Happy Livinghttps://www.blogger.com/profile/02103869979313771898noreply@blogger.comtag:blogger.com,1999:blog-8469184572575703084.post-48826458821652937152010-05-02T20:42:02.894+05:302010-05-02T20:42:02.894+05:30ඉවසාගෙන හිටියානම් උඹ තව දුරටත්
තාමත් හන්දියෙ අඹ ගහ...ඉවසාගෙන හිටියානම් උඹ තව දුරටත්
තාමත් හන්දියෙ අඹ ගහ යට උඹ ඒකි එනකම්....Nipunhttps://www.blogger.com/profile/09003182088009481823noreply@blogger.comtag:blogger.com,1999:blog-8469184572575703084.post-55007131017432034322010-05-02T09:50:23.582+05:302010-05-02T09:50:23.582+05:30මේක පින්තුර කතාවක් නම් නෙමෙයි දිල්..
බලාපොරොත්තුව...මේක පින්තුර කතාවක් නම් නෙමෙයි දිල්..
බලාපොරොත්තුවක් තියාගෙන ආසාවෙන් ඉන්න පුලුවන් කල්පයක් උනත්... එත් ඒ බලාපොරොත්තුව ඉටු නොවුනොත් හිතට දැනෙන දුක කොච්චරද කියලා හිත ගන්න බැරි වෙවි.. එහෙම නේද.....ක්‍රිශාන්https://www.blogger.com/profile/17051954710042841133noreply@blogger.comtag:blogger.com,1999:blog-8469184572575703084.post-41154075702542259092010-05-02T09:27:46.924+05:302010-05-02T09:27:46.924+05:30පින්තූර කතාවක්...මට හිතුනේ එහෙමයි...පින්තූරය දිහා ...පින්තූර කතාවක්...මට හිතුනේ එහෙමයි...පින්තූරය දිහා බලාගෙන ඉද්දී හදවතට එකතු උන දේවල් පෙළගස්සලා වගේ...

ජීවිතකාලයම තමන්ට වටින කෙනෙක් වෙනුවෙන් බලා ඉදීමත් එක්තරා බලාපොරොත්තුවක් කියලයි මට හිතෙන්නේ.එතකොට තව දවසක් ආසාවෙන් ජීවත් වෙන්න පුළුවන්.එහෙම නේද ?දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.com