tag:blogger.com,1999:blog-8469184572575703084.post948646823928100085..comments2023-04-28T18:11:55.645+05:30Comments on මතක මන්දිර: තේරුමක් දන්නේ නැති කතාවක්....ක්‍රිශාන්http://www.blogger.com/profile/17051954710042841133noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-8469184572575703084.post-26959533679787374772011-10-19T20:09:11.547+05:302011-10-19T20:09:11.547+05:30සිතුවිළි වලට ඉගිලෙන්න දෙන්න.. එතකොට හිත නිදහස් වේව...සිතුවිළි වලට ඉගිලෙන්න දෙන්න.. එතකොට හිත නිදහස් වේවි...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8469184572575703084.post-40130498008225918872011-10-19T15:39:01.061+05:302011-10-19T15:39:01.061+05:30ලඟ රඳවගන්න බැරි නම් මොනතරම් ආදරේ උනත් මොකටද...ලඟ රඳවගන්න බැරි නම් මොනතරම් ආදරේ උනත් මොකටද...දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-8469184572575703084.post-90004916824868513242011-10-19T15:18:59.999+05:302011-10-19T15:18:59.999+05:30ම්ම්ම්ම්ම්ම්ම්.. ලස්සනයි.. සංවේදී විදියට ගලාගෙන යන...ම්ම්ම්ම්ම්ම්ම්.. ලස්සනයි.. සංවේදී විදියට ගලාගෙන යන පද වැල් ටිකක්..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-8469184572575703084.post-92012980709066364972011-10-19T08:30:56.682+05:302011-10-19T08:30:56.682+05:30ඉගිලෙන්ට අරාඳින දේවල් හිරකරන් ඉන්ට හදන්ටෙපා මලේ......ඉගිලෙන්ට අරාඳින දේවල් හිරකරන් ඉන්ට හදන්ටෙපා මලේ...එවට යන්ට දීපං...නැතිනම් උඹට විඳවන්ට වෙයි...Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-8469184572575703084.post-87765304802738470082011-10-19T07:30:46.793+05:302011-10-19T07:30:46.793+05:30ඔය ගිලිහෙන කඳුලු බිංදු
මං දන්නේ නැතුව නෙමෙයි
ඒත් ල...ඔය ගිලිහෙන කඳුලු බිංදු
මං දන්නේ නැතුව නෙමෙයි
ඒත් ලඟින් හිඳන් නුඹේ
හිත හදන්න පිං නැති මං..
තනිවම ගුලිවී තනිකම
තුරුලු කරන් හඬන තරම්..
නුඹ දන්නවනම් ඒ ගැන
දුව විත් මා තුරුලට ගෙන
හිත සනසන සිප නලවන
මියුරු සොඳුරු හීන ලොවක්
හැම රෑකම දකිනව මං...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8469184572575703084.post-51306114270825128362011-10-19T03:41:23.647+05:302011-10-19T03:41:23.647+05:30ඔන්න ඔහේ කියලා දාන්න...කවද වෙනකං ඔහොම ඉන්නද....ඔන්න ඔහේ කියලා දාන්න...කවද වෙනකං ඔහොම ඉන්නද....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.com