Skip to main content

Posts

Showing posts from January, 2010

මම හරිද වැරදිද?

සමහරු කියයි මම වැරදි කියල...... උඹ කල දේ තමයි හරි තව අය කියයි..... ලග හිටපු එවුන් මාව දාල යයි.... දොස් කියයි මට බනියි...... ඒත් හැමදාමත් වගේ සමහරු මම ලඟ ඉඳියි... මාව සනසාවි මම හරිද වැරදිද? කාලයක් මටත් ඕක ගැටලුවක් ඒත්.. ඒක ගැන හරියටම දන්නේ එක්කෙනයි.... ඒ මගේ හෘද සාක්ෂිය විතරයි... දවසක හෘද සාක්ෂිය කතා කලොත් කියයි මම හරිද වැරදිද කියලා............ එතකන් හුගක් අය හුගක් කතා කියයි ඒත් හැමදේම දැනගත් දවසට හැමොම මාව තේරුම් ගනියි...... එතකන් මම බලන් ඉදියි.......