සඳ ගැන කවියක් කීවා මතකයි පෙර දින නුඹ මට හැන්දෑවේ... ඒ සඳ කවුදැයි ඇහුවා මතකයි දින ගනනක් මම හැම වේලේ... පිලිතුරු නැත අද නුඹ ගොළුවී ඇත හෙව්වා හේතුව හැම කාලේ... ඒ සඳ මම බව තේරුම් ගත් විට නුඹ නැත මම ලඟ පෙර වාගේ...
සොදුරු අතීත මතක ආවර්ජනය.........