මෙ ලිපිය මගේ නෙත් ගැටුනේ අහම්බයකින් නම් නෙමෙයි... හැමදාමත් මම ආසාවෙන් කියවන එක තීරු ලිපියක් තමයි "එක් හැන්දැවක්" කියන්නේ... මේ තිරු ලිපිය ලියන්නේ රසික ජයකොඩි කියලා තරුණ මාධ්‍ය වේදියෙක්...ඔහු ලියන ඒ තිරුලිපි පෙල හදවතට හුගාක් සමීපයි..සරලව කිව්වොත් ඒ ලිපි කියවද්දි හුගාක් දැනෙනව.. අද මම ඔහුගේ එක ලිපියක් තොරා ගත්තා.. ඒ වෙන මොනවත් හින්ද නෙමෙයි 2010/02/21 රිවි සරසි පත්තරේ පල වුනු මේ ලිපිය මට හුගාක් සමීපයි වගේ මගේ හිතට හුගාක් දැනුනු නිසා..ඇය නමින් මාගේ ආදරනීය ගෘෂා නමින් මේ සටහන ලියන්න හිතුනු නිසා... (කියවන්න අමාරු නම් ෆොටෝ එක උඩ ක්ලික් කරන්න) හෙන්රි ජයසේනයන්ට වගේ මටත් මනමේ කුමරියක් හිටියා.. පෙම් බැන්දා... ඒත් ඒ අදරය චංචලයි වෙනස්වෙනවා කියලා මට දනුනා...ආදරය වෙනස් වෙන හැටි මම වින්දා... ඒත්.... ගෘෂා ගේ ආදරය වගේ කවදාවත් වෙනස් වුනේ නෑ ඇගේ ආදරයත්... චංචල ආදරයේ වේදනාව අමතක කර වන්න ඒ ආදරණීය ගෘෂාට පුලුවන් වුනේ ඒ ආදරය හුගාක් නිර්මල නිසයි.. "ඒ ආදරය විසල් අහසක් තරමට අචලයි.. ගිරි සිරසක් තරමට නිසලයි...." හිතේ තිබුනට ලියා ගන්න ඕන දේ ලියවෙන්නේ නෑ.. ඇයි කියලා මම දන්නේත් නෑ.. ඒත්..... කොච්චර ...
සොදුරු අතීත මතක ආවර්ජනය.........