Skip to main content

පලමු කව නුඹ හට ලියු.....






නුඹේ සිත ලඟ නැවතෙමින්...
නුඹේ ලඟ මම හිනහෙමින්....
නුඹේ ආදරේ විඳගමින්....
හිඳින්නම් පෙම් දම් පුරමින්...

සිතේ පූදින හැම හැඟුම්
නුඹත් එක්කම විඳගමින්...
තවත් නුඹ හට ලං වෙමින්...
නුඹේ පෙම මම රැක ගනිම්.....

Comments

kalekin blog post ekak liyala thiyenne,,ela ela
ela kiri,,,sehenna kalekinne liyala thiyenne