Skip to main content

නව ඇරඹුමකට... නෑ... හමු වීමටත් පෙර වෙන්වීමකට...

සිනාසුනත්, කතා කළත් අපි,
දැනෙනවා අසම්පූර්ණ හැඟුමක්
නුඹද නොපවසන
මමද නොහඟවන
කවදා කෙළෙසින් දකිමුද නිමාවක් බලාපොරොත්තුවෙහි......?
නව ඇරඹුමකට... නෑ... හමු වීමටත් පෙර වෙන්වීමකට
හැකිනම් නොසිතන්න නුඹ ගැන....
කිම නොහැකි සිත ගන්න නුඹෙන් ඉවතට...
සැනසුමක් අඩුම තරමින් හැකියි
නුඹට මගෙ හිත කියවන්න ඉඩ නොදෙන්න..

Comments

Dinesh said…
ලස්සන අදහසක්...
ලස්සනයි...තව ලියන්න....
Anonymous said…
නොසිතන්න නොහැකි නුඹ හට
කියවන්න නොදුන් මගෙ හිත..
පවසන්නෙ කෙළෙස මේ හැටි
හිනැහෙන්න මෙමට එයමෑති..

ඉතින් මුමුණන්න
තවත් සැනහෙන්න
මෙදියතේ සොඳුරුතම
ආදරේ අපෙ වෙන්න...

-ගොඩා.....ක් :)
සබද.....
කිම ත්වෙනු තවද....
හෑකිවෙද එදවස කුරුටුගා......
ඈ හා නගිටින්න......

එදා මෙන් අදද ඔබව අමතක නෑති මල්ලි(ඉන්දියවෙ සිට)
සබද.....
කිම ත්වෙනු තවද....
හෑකිවෙද එදවස කුරුටුගා......
ඈ හා නගිටින්න......

එදා මෙන් අදද ඔබව අමතක නෑති මල්ලි(ඉන්දියවෙ සිට)