Monday, May 31, 2010

පසුවදන....


නුඹ වෙතින් මා වෙතට
ගිලිහුනු නුඹේ සුසුම් වල සුවඳ
අත හැරදා නුඹ ගියද අද
මා සිතින් ගිලිහි නැත
තවම එය.....

මතක පොතේ පිටු අද
සරදමට පෙරලෙයි නිබඳ
නුඹෙන් ලද එකම වස්තුව
මතක වස්තුව පමණි මට.....

3 comments:

indi said...

සෝක් බූට් කවිය...

Anonymous said...

ලස්සනයි.

ක්‍රිශාන් said...

@ indi
සෝක් නේද... ඔහොම තමයි ඉතින් ජිවිතේ.... thanx සෝක් කිව්වට....
@ isimbuwa
ස්තුතියි....