Saturday, May 15, 2010

මං ගාව නුඹ නැති කොට....


හිතට දැනෙන මේ තනිකම වේදනාව
කෙතෙක්ද කියා,
නුඹ දන්නවා නම්...
සත්තයි නුඹට දුක හිතේවි මං ගැන...
දුර ඈතක හිටියත්
දුවලා ඒවි මං ගාවට...
ඒත්..
උඹ කොහොමද මං ගැන දැන ගන්නේ,
මං ගාව නුඹ නැති කොට.....

2 comments:

Anonymous said...

මට මුලු ලොවම ඔබයි
මගෙ මුලු ලොවම ඔබයි
සිනහව කඳුල ඔබයි
ජය පැරදුමත් ඔබයි......

Anonymous said...

උබ මාර වාසනාවන්තයෙක් ක්‍රිශාන්!