මං ගාව නුඹ නැති කොට.... May 15, 2010 හිතට දැනෙන මේ තනිකම වේදනාව කෙතෙක්ද කියා,නුඹ දන්නවා නම්...සත්තයි නුඹට දුක හිතේවි මං ගැන...දුර ඈතක හිටියත්දුවලා ඒවි මං ගාවට...ඒත්..උඹ කොහොමද මං ගැන දැන ගන්නේ,මං ගාව නුඹ නැති කොට..... Share Get link Facebook X Pinterest Email Other Apps Labels විරහව Share Get link Facebook X Pinterest Email Other Apps Comments Anonymous said… මට මුලු ලොවම ඔබයි මගෙ මුලු ලොවම ඔබයි සිනහව කඳුල ඔබයි ජය පැරදුමත් ඔබයි...... Anonymous said… උබ මාර වාසනාවන්තයෙක් ක්‍රිශාන්!
Comments
මගෙ මුලු ලොවම ඔබයි
සිනහව කඳුල ඔබයි
ජය පැරදුමත් ඔබයි......