Sunday, June 27, 2010

ඔබ කවුරුන්ද?




ඔබ කවුරුන්ද?
වටහා ගත නොහැක මට.....
රෑ පුරා නිදි මරා
ඔබ ගැනම සිතුමුත්
වටහා ගත නොහැක මට.....
නෙතු අද්දර දඟ කරන
ඔබේ රුව
විටක සිත පෙලන හැටි
විටක සිත නිවන හැටි
අරුමයකි
වටහා ගත නොහැක මට...
කියා දුන මැනවි
ඔබ කවුරුන්ද?

5 comments:

Shadow/හේමලයා said...

lovely....:D

indi said...

ආකාසේ පොලොවේ හා ජලේ ට වඩා දිගු ඔබේ සිහින කවදා හෝ ඉටුවෙය් ඉවසන්න>>>???

ක්‍රිශාන් said...

@Shadow/හේමලයා

ස්තුතියි මචං....

ක්‍රිශාන් said...

@indi

ඉවසමි... නමුදු හිතේ එක් බයක් ඇත.. මේ හීන හීන විතරක්මද?
නැතිනම් මා දුවන්නේ මිරිගුවක් පිටුපසද කියා...

sampathjt said...

ගොඩක් දේවල් වෙච්ච හැඩයි...කොහොම උනත් ජීවිතේට සාර්ථකව මුහුණදෙන්න උඹට හැකිවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මචං..
ජයවේවා!!!