අමාවක විජිතයේ සිට.... June 03, 2010 අඳුරේ යන්නෙමිනොපෙනෙන දුර ඈතනුඹ නැතිදා පටන්මා අඳුරේ බව නුඹ දනීද...?එලිය නිවලා නුඹ ගියත්අමාවක විජිතයේ ඉදන් මම නෙතු අයා හිඳිමිනුඹේ සඳ එලිය ආයෙමත් වටෙන තුරු මගේ ලොවට... Share Get link Facebook X Pinterest Email Other Apps Labels විරහව Share Get link Facebook X Pinterest Email Other Apps Comments Anonymous said… ලස්සනයි. දිල් said… හරිම ලස්සනයි සහෝ Amila Chathuranga said… හොඳයි හරි සෝක්... ක්‍රිශාන් said… @ indi,isibuwa,Dilස්තුතියි ස්තුතියි...... Unknown said… i cant say don't think too much bro,,,,,,,coz u might not come up with this kinda sentimental idea if i say that...it's really beautiful... ක්‍රිශාන් said… @ vidaathanx macho.... වැප් said… මචෝ මං මේ රචනය ගුගල් බස් එකේ දැම්මා ... මෙන්න ප්‍රතිචාර ටික............ ඇත්තටම ලස්සනයි මචං ... Pathum Herath - ටෝච් වලත් ටැක්ස් අඩු කරල ඇති... කළුවරේ ඉන්නෙ නැතුව ටෝච් එකක් වත් ගනින්..wap Nishantha - මට කියා වැඩක් නැත ... හිකිස් ... මම නෙමෙයි ලිව්වේ .... හු හුPathum Herath - ලිව්වෙ නැති වුණාට දැන් තියෙන්නෙ ඔයා ළඟනේ..wap Nishantha - හා හා දැන් මං ලඟත් නෙමෙයි .... උබ ලඟ හිකිස්Suminda Wickramasinghe - 'එලිය නිවලා නුඹ ගියත්' ... හරි නරකයි. ලයිට් නිවලා ගිහිං!wap Nishantha - :DWath sodurusitha - විදුලි බිල වැඩි ඈති ඒකයි.......wap Nishantha - නැහැ මං හිතන්නේ .... විදුලිය කපා හැරලාද කොහෙද? ක්‍රිශාන් said… @ Wapස්තුතියි මචං Wap .... ඇත්තටම මගේ ජිවිතෙත් ලයිට් ගිහින්... දෙන්න අතරෙ හොද කතා බහක් ගිහින් වගේ.... Anonymous said… තරු මල් යායම පොඩිකර අහස් විලේ ඉර හඳ මිරිකා දියකර සාගරේ ..අඳුරේ උන්නෙමි ලොවම එපා වී මා හැරදා ඈ ගිය දවසේ..මේ සටහන දුටුවම මට මතක් වුනේ මෙ ගීතය..ඊට හෙතුවක් නම් මම දන්නේ නැහැ..ජීවිතයේ ආලෝකය වුන.. ජීවිතය අර්ථවත් කල "ආදරයේ" පුංචි අහිමිවීමක් වුනත් අපේ ලෝකයම කලඹවනවා..අපිව අසරන කරනවා..අපිව අඬවනවා..ජීවිතයේ එකම බලාපොරොත්තුව වෙන්නේ ඒ ආදරයේ ආගමනයයි..බලා හිඳිමි පෙර මග නෙතු දල්වාආදරයේ මුතු පියවිලි අතුරා..කවදා හෝ එක් අරුනු උදාවක මගේ ලොවට ඔබ වඩින තුරා.. -nil ahasa- Anonymous said… නියමයි අයියේ..ලස්සනයි..එරන්දි... Anonymous said… නියමයි අයියේ..ලස්සනයි..එරන්දි... Anonymous said… නියමයි අයියේ..ලස්සනයි..එරන්දි...
Comments
ස්තුතියි ස්තුතියි......
thanx macho....
Pathum Herath - ටෝච් වලත් ටැක්ස් අඩු කරල ඇති... කළුවරේ ඉන්නෙ නැතුව ටෝච් එකක් වත් ගනින්..
wap Nishantha - මට කියා වැඩක් නැත ... හිකිස් ... මම නෙමෙයි ලිව්වේ .... හු හු
Pathum Herath - ලිව්වෙ නැති වුණාට දැන් තියෙන්නෙ ඔයා ළඟනේ..
wap Nishantha - හා හා දැන් මං ලඟත් නෙමෙයි .... උබ ලඟ හිකිස්
Suminda Wickramasinghe - 'එලිය නිවලා නුඹ ගියත්' ...
හරි නරකයි. ලයිට් නිවලා ගිහිං!
wap Nishantha - :D
Wath sodurusitha - විදුලි බිල වැඩි ඈති ඒකයි.......
wap Nishantha - නැහැ මං හිතන්නේ .... විදුලිය කපා හැරලාද කොහෙද?
ස්තුතියි මචං Wap .... ඇත්තටම මගේ ජිවිතෙත් ලයිට් ගිහින්... දෙන්න අතරෙ හොද කතා බහක් ගිහින් වගේ....
ඉර හඳ මිරිකා දියකර සාගරේ ..
අඳුරේ උන්නෙමි ලොවම එපා වී
මා හැරදා ඈ ගිය දවසේ..
මේ සටහන දුටුවම මට මතක් වුනේ මෙ ගීතය..ඊට හෙතුවක් නම් මම දන්නේ නැහැ..ජීවිතයේ ආලෝකය වුන.. ජීවිතය අර්ථවත් කල "ආදරයේ" පුංචි අහිමිවීමක් වුනත් අපේ ලෝකයම කලඹවනවා..අපිව අසරන කරනවා..අපිව අඬවනවා..ජීවිතයේ එකම බලාපොරොත්තුව වෙන්නේ ඒ ආදරයේ ආගමනයයි..
බලා හිඳිමි පෙර මග නෙතු දල්වා
ආදරයේ මුතු පියවිලි අතුරා..
කවදා හෝ එක් අරුනු උදාවක
මගේ ලොවට ඔබ වඩින තුරා..
-nil ahasa-
එරන්දි...
එරන්දි...
එරන්දි...