
පෙරුම් පුරා දැක ගත්
වසන්තය නුඹව වී ගලපා ගත්...
කවියක පද වැල් අතරට
තනුව
නුඹම වුනි...
වත්තම් කරගත් පද වැල් අතරට
එලි වැටක් වී නැලවුනු කාලෙක
මිහිර
නුඹම වුනි...
ජිවිතේ ලද මිහිරිම සුවය
විදින විට ජීවිතය ලග
හුස්ම
නුඹම වුනි...
සොඳුරු මතක ඉතිරිකල
අතිතය ද
නුඹම වුනි....
Comments
ජිවිතේ ලද මිහිරිම සුවය
විදින විට ජීවිතය ලග
හුස්ම
නුඹම වුනි..
මේ ටිකට මම හුඟාක් කැමතියි
හුගාක් ස්තුතියි දිල්,
හැමදාම වගේ මම දාන බ්ලොග් පොස්ට් කියවල ක්මෙන්ටුවක් දානවට.. එක මට ලොකු හයියක්.. හුගාක් ස්තුතියි.....
ජයවේවා!!!